1979 අංක 1 දරණ කැලෑ නියෝග - රක්ෂිත කැළෑ සම්බන්ධ නියෝග
1979 අංක 1 දරණ කැලෑ රීති - රක්ෂිත හෝ ගම්බද කැළෑ වලට ඇතුලත් නොවන කැලෑවලට අදාල රීති
1979 අංක 2 දරණ කැලෑ නියෝග - කැලෑවක උපදින ද්‍රව්‍ය ගෙනයාම සම්බන්ධ නියෝග
1979 අංක 3 දරණ කැලෑ නියෝග - දැව ගබඩා ලියාපදිංචි කිරීම සම්බන්ධ නියෝග (2023 අංක 02 දරණ වන සංරක්ෂණ නියෝග මගින් පරිච්චින්න කර ඇත)
1979 අංක 4 දරණ කැලෑ නියෝග - කැලෑ නිලධරයන්ගේ බලතල හා කාර් ය සම්බන්ධ නියෝග (2023 අංක 05 දරණ වන සංරක්ෂණ නියෝග මගින් පරිච්චින්න කර ඇත)
1979 අංක 5 දරණ කැලෑ නියෝග - කැලෑ අරමුදල සම්බන්ධ නියෝග
1979 අංක 6 දරණ කැලෑ නියෝග - දැව බැහැර කිරීම සම්බන්ධ නියෝග
2023 අංක 1 දරණ වන සංරක්ෂණ නියෝග - දැව, කැලෑ ගස්වල බීජ, වෙනත් වන නිශ්පාධන අපනයනය සම්බන්ධ නියෝග
2023 අංක 2 දරණ වන සංරක්ෂණ නියෝග - දැව මඩු ලියාපදිංචිකිරීම හා දේපල සලකුණු සම්බන්ධ නියෝග
2008 අංක 1 දරණ කැලෑ නියෝග සංශෝධනය - ප්‍රදේශය අනුව දැව ප්‍රවාහන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම සම්බන්ධ නියෝග
2023 අංක 3 දරණ වන සංරක්ෂණ නියෝග - සංරක්ෂිත වනාන්තර සම්බන්ධ නියෝග
2023 අංක 4 දරණ වන සංරක්ෂණ නියෝග - රක්ෂිත වනාන්තර සම්බන්ධ නියෝග
2023 අංක 5 දරණ වන සංරක්ෂණ නියෝග - කැලෑ නිලධරයන්ගේ බලතල හා කාර් ය සම්බන්ධ නියෝග